අල්ලස් චෝදනා එල්ල වූ පොලිස් පරීක්ෂකවරයෙකු අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහබාගේ පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂකවරයෙකුයි.

අගරු චෙක්පත් දෙකකට අදාල පැමිණිල්ලක් විභාග කිරීම සදහා සැකකාර පොලිස් පරික්ෂකවරයා පුද්ගලයෙකුගෙන් රුපියල් 25,000 ක අල්ලස් මුදලක් ලබාගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content