2012 වසරේ ග්‍රීසියේ බැදුම්කරවල ආයෝජන සිදු කිරීම තුළින් රජයට රුපියල් බිලියන 1.84 ක පාඩුවක් සිදු කළ බවට චෝදනා ලැබ සිටි හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතු`ඵ විත්තිකරුවන් 5 දෙනා නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය අද නියම කරනු ලැබුවා.

අල්ලස් හෝ දූෂණ විර්ශන කොමිසම විසින් ගොනුකර තබෙන මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මෙහිදි මූලික විරෝධතා මතුකර තිබුණා.

එම මූලික විරෝධතා පිළිගැනීමෙන් අනතුරුව අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතු`ඵ විත්තිකරුවන් නිදහස් කිරීමටයි කොළඹ මහාධිකරණය නියම කරනු ලැබුවේ.

WhatsApp Group

Skip to content