පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩක අරුණ දර්ශනට 05වන ස්ථානය හිමි කර ගනු ලැබුවා.

එම තරගය ආරම්භ වුයේ ඊයේ රාත්‍රී 11.05ටයි.

තත්පර 44යි දශම 7යි 5කින් එම ඉසව්ව නිම කිරීමට අරුණ දර්ශනට හැකි වුණා.

ඒ සිය පෞද්ගලික හොඳම දක්ෂතාවද වාර්තා කරමින්.

කෙසේ වෙතත් අරුණ දර්ශනගේ කාලය අවලංගු කිරීමට ඔලිම්පික් කමිටුව තීරණය කර තිබෙනවා.

ඒ ධාවන තරඟයේ දී මංතීරු කඩකිරීමක් හේතුවෙන්.

ලබන වසරේ ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමට අරුණ දර්ශනට හැකිවුණා.

WhatsApp Group

Skip to content