ඉන්දීය සාගර වටද්දර සංගමයේ අමාත්‍ය මණ්ඩල රැස්වීම හෙට දිනයේ මෙරටදී පැවැත්වීමට නියමිතයි.

අයෝරා ලෙස නම් කර ඇති මෙම සමුළුව සදහා නියෝජිත රටවල් 23 හි විදේශ අමාත්‍යවරුන් සහභාගී වන බවයි එම සංගමය නිවේදනය කළේ.

එමෙන්ම අදාළ සංගමයේ සභාපතිත්වය මෙම වසරේ සිට ඉදිරි වසර 2 ක කාලය සඳහා ශ්‍රී ලංකාවට පිරිනැමීම ද හෙට දිනයේ සිදු කරනු ලබනවා .

WhatsApp Group

Skip to content