බන්ධනාගාර නියාමකවරයෙකු සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු, අයිස් මත්ද්‍රව්‍ය ළග තබාගැනීමේ වරදට වීරවිල තිස්සපුර හෝටලයක රැදී සිටියදී අත්අඩංගුවට ගත් බව වීරවිල පොලිසිය සඳහන් කරනවා.

හෝටලයක් තුල මත්ද්‍රව්‍ය ජාවාරමක් සිදුවන බවට වීරවිල පොලිසියේ නිළධාරින් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව හෝටලය පරීක්ෂා කිරීමේදී එහි කාමරයක රැදී සිටි සැකකරුවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් ළග තිබී අයිස් මත්ද්‍රව්‍ය සොයාගත් බව පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

WhatsApp Group

Skip to content