ගංවතුර සහ නායයාම් අවදානම හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රදේශයේ පිහිටි පාසල් 3 කට සහ මතුගම අධ්‍යාපන කලාපයේ පාසලකට අයහපත් කාලගුණික තත්ත්වය පහව යන තෙක් නිවාඩු ලබා දීමට පාසල් බලධාරින් තීරණය කර තිබෙනවා.

ඒ අනුව හොරණ අධ්‍යාපන කොට්ඨාශයේ බුලත්සිංහල හල්වතුර දමිල විද්‍යාලයට පරගොඩ, කිතුලගොඩ කණිෂ්ඨ විද්‍යාලයට සහ ඉහළ වෙල්ගම කණිෂ්ඨ විද්‍යාලයට මෙන්ම මතුගම කලාපයට අයත් මෝල්කාව ධර්මපාල මහා විද්‍යාලයට ද මෙලෙස තාවකාලිකව නිවාඩු ලබා දී ඇති බව සඳහන්.

 

WhatsApp Group

Skip to content