පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 678 කට අයත් පුද්ගලයින් 24,886 දෙනෙකු තවදුරටත් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

මෙම තත්ත්වයත් සමග පූර්ණ නිවාස හානි 27 ක් සහ අර්ධ නිවාස හානි 4755 ක් වාර්තා වී ඇති බවයි එම මධ්‍යස්ථානය සදහන් කළේ.

මේ අතර ඉදිරි දින කිහිපයේදීත් පවතින වර්ෂා තත්ත්වය සහ සුළං තත්ත්වය අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.

WhatsApp Group

Skip to content