පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ පවුල් 164ක පුද්ගලයින් 644 දෙනෙකු පීඩාවට පත්ව තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ මේ දක්වා අර්ධ නිවාස හානි 36ක් වාර්තා වී ඇති බවයි.

එමෙන්ම ගෙවුණු පැය 24 තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ කුකුලේගග ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

එම ප්‍රදේශයට මිලිමීටර 120ක පමණ වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.

 

WhatsApp Group

Skip to content