රජයේ දේපළ අයථා ලෙස පරිහරණය කරන්නන් හට ඒවා නැවත භාරදෙන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසන්නේ මීට පෙර රජයේ තනතුරු දැරූවන් නීත්‍යානූකූල නොවන ලෙස රාජ්‍ය දේපළ භාවිතා කරන බවට පැමිණිලි රැසක් ලැබි ඇති බවයි.

මේ පිළිබදව සොයා බලා කඩිනම් පියවර ගන්නා ලෙසට රාජ්‍ය ආයතන ප්‍රධානීන් දැනුවත් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content