අමෙරිකාවේ මිසුරි ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ඒ එම ප්‍රාන්තයට බලපෑ ටොනෙඩෝ සුළි කුණාටුවක් හේතුවෙනුයි.

අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකට ම ටොනෙඩෝ අනතුරු ඇගවීම් නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ටොනෙඩෝ තත්ත්වය හේතුවෙන් නිවාස 400ක් පමණ සම්පුර්ණයෙන් විනාශ වී තිබෙනවා.

WhatsApp Group

Skip to content