රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ අද විවේකී දිනයක්2024-09-21 පෙරවරු 7:42
බෙදාගන්න Facebook Twitter LinkedIn Pinterest Email Telegram WhatsApp අමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ බැංකු ගොඩනැගිල්ලක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. පිපිරීමෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබෙනවා. Srilanka