අමරිකාවේ නිව්යොක් නුවර පාසල් බස් රථයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරින් තවත් පුද්ගලයන් 5 දෙනෙකු බරපතල තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

බස් රථයේ ඉදිරිපද ටයරයේ හටගත් දෝෂයක් හේතුවෙන් මාර්ගයෙන් ඉවතට ගොස් පෙරලීමට ලක්වීමෙන් අනතුර සිදුව තිබෙනවා.

අනතුරු සිදුවන අවස්ථාවේ මෙම පාසල් බස් රථය තුළ ගුරුවරුන් ඇතුළු ළමුන් 44 දෙනෙකු සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

WhatsApp Group

Skip to content