අමෙරිකානු ඩොලරයේ ගැණුම් මිල සහ විකුණුම් මිල කැපීපෙනෙන අගයකින් ඉහළ ගොස් තිබෙනවා.

මහ බැංකුව විසින් නිකුත් කළ අලුත්ම දත්තයන් අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 303.19 ක් වන අතර එහි විකුණුම් මිල සටහන් වුයේ රුපියල් 318.99 ක් ලෙසයි.

මෙම වසරේ මැයි මාසයෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වූ වැඩිම ගැණුම් සහ විකුණුම් මිල මෙයයි.

WhatsApp Group

Skip to content