අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල සම්බන්ධයෙන් නවතම දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ගැණුම් මිල රුපියල් 300.51ක් ලෙසයි සටහන්වී ඇත්තේ.

එහි විකුණුම් මිල සටහන්වී ඇත්තේ රුපියල් 319.66ක් ලෙසයි.

WhatsApp Group

Skip to content