චීන ජනාධිපතිවරයා ඒකාධිපතියෙක් බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් චෝදනා කරනවා.

කැලිෆෝනියාවේ පැවති මුදල් රැස් කිරීමේ අවස්ථාවකට එක්වෙමින් ඔහු එසේ පවසා තිබුුුණේ.

ඔහු මෙම ප්‍රකාශය කර ඇත්තේ චීන ජනාධිපති ෂී ජින්පින් සහ එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් අතර සාකච්ඡා පවත්වා දිනකට පසු වීවයි.

එම හමුව පැවැත්වුණේ ලෝක බලවතුන් දෙදෙනා අතර මතුවී ඇති ගැටලු නිරාකරණය සඳහා ය.

ඒ සඳහා තවදුරටත් සාකච්ඡා කිරීමට ඔවුන් දෙදෙනා එකඟ වූූ.

බයිඩන් ගේ චෝදනාවට චීනය මෙතෙක් ප්‍රතිචාර දක්වා නැති බවයි වාර්තා වන්නේ.

 

WhatsApp Group

Skip to content