මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සහ මැතිවරණ කොමිෂන් සභාව අතර සාකච්ඡාවක් අද (17) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

මෙහිදී ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය මුදල් සම්පාදනය කර ගැනීම ඇතුළු කරුණු රැසක් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ

WhatsApp Group

Skip to content