අම්පාර, පොතුවිල්, අරුගම්බේ සංචාරක කාලපයේ හෝටලයක් තුලදි කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.
මෙම ඝාතනය සිදුකර ඇත්තේ එම කාන්තාවගේම සැමියා බවට විමර්ශන වලදී අනාවරණය වූ බවයි පොලීසිය සඳහන් කළේ.
එම ඝාතනය කළ බවට සැක සහිත පුද්ගලයාගේ සිරුරද සොයාගත් බව ද පොලිසිය සඳහන් කළා.

WhatsApp Group

Skip to content