අම්පාර ඊ.සී.සී මාර්ග බාධකය අසලදී සිදුවූ බස් රථ අනතුරක් හේතුවෙන් පාසල් සිසුන් ඇතුළු පුද්ගලයින් 33 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

ලංගම බස් රථයක් සහ සිසු සැරිය බස් රථයක් එකිනෙක ගැටිම හේතුවෙන් අද පස්වරුවේ මෙම අනතුර සිදුව තිබුනා.

ලංගම බස් රථය වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යෑමේ හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

බස්රථ රියදුරන් දෙදෙනා අනතුර හේතුවෙන් බරපතල තුවාල ලබා ඇති අතර පාසල් සිස්ය්න් 25 දෙනෙකුද තුවාල කරුවන් අතව වන බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කලේ.

WhatsApp Group

Skip to content