නිවිතිගල, වටාපොත ප්‍රදේශයේ අබිරහස් ලෙස මියගිය 16 හැවිරිදි දැරියකගේ මළසිරුරක් හමු වී තිබෙනවා.

නිවිතිගල, වටාපොත, යොවුන් ගම්මානයේ රබර් වගා ඉඩමක් අසල තිබී එම සිරුර නිවිතගල පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ වටාපොත, යොවුන් ගම්මානය ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි පාසල් දැරියක්.

WhatsApp Group

Skip to content