75 වන ජාතික නිදහස් දිනය අදට යෙදී තිබෙනවා.

නමෝ නමෝ මාතා – සියවසකට පියවරක් යන්න මෙවර ජාතික නිදහස් දින සැමරුමේ තේමාවයි.

කොළඹ ගාලුමුවදොර පිටියේදී පැවැත්වෙන නිදහස් සැමරුම් උත්සවය අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතයි.

ඉදිරි වසර 25 සදහා වන රජයේ ප්‍රතිසංස්කරණවාදී ගමන් මග ප්‍රකාශයට පත් කිරීම ද මෙහිදී සිදු කෙරෙනු ඇති.

75 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් වී එෆ් එම් ප්‍රවෘත්ති අංශය තබන සටහනක් දැන්…..

https://www.vnews.lk/storage/2023/02/independence-day-feature.mp3?_=1

WhatsApp Group

Skip to content