රට වෙනුවෙන් යුධ වැදී ආබාධයට පත් රණවිරුවන් වෙනුවෙන් කළ හැකි උපරිම සේවය සිදු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනධිපතිවරයා සඳහන් කරන්නේ සිය අයිතීන් ලබා ගැනීම අබාධිත රණවිරුවන්ගේ වගකීමක් බවයි.

ආබාධිත රණවිරුවන්ට විදුලි පාපැදි ලබාදීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කළා.

WhatsApp Group

Skip to content