ජනතාවට බදු සහන ලබාදීමට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ එකගතාවය ලබා ගැනීමට රජය අපොහොසත් වී ඇති බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

මහරගම ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

රට මුහුණ දී සිටින අර්බුදකාරි තත්ත්වයෙන් ගොඩගැනීම සදහා දක්ෂත කණ්ඩායම තමන් සතුව සිටින බවයි සජිත් ප්‍රේමදාස මහතා සදහන් කළේ.

WhatsApp Group

Skip to content