වසර අවසන් වන විට අපාරාධ වාර්තා වීම සියයට 50 ක් දක්වා අඩු විය යුතු බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා .

පොලිස්පති පැවසුවේ මේ වන විට අපරාධ වාර්තාවීම සියයට 24 කින් පහල ගොස් ඇති බවයි.

පොලිස්පතිවරයා වැඩිදුරටත් සදහන් කළේ නීති විරෝධී ගිනි අවි පිලිබදව තොරතුරු පොලිසිය වෙත ලබා දීම ජනතාවගේ වගකීමක් බවයි .

දේශබන්දු තෙන්නකෝන් මහතා මෙම අදහස් පල කළේ උත්සවයකට එක් වෙමින් .

WhatsApp Group

Skip to content