ජාතික ජන බලවේගය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර සිය මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වූවා.

”පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” යන්න මොවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තේමාවයි.

ශ්‍රී ජයවර්ධනපුර පිහිටි පෞද්ගලික හෝටල් පරිශ්‍රයක පැවති උත්සවයකදීයි මෙය එළිදක්වා ඇත්තේ.

WhatsApp Group

Skip to content