09 වන විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද පෙරවරුවේ සිය ධුරයේ දිවුරුම් දෙනු ලැබුවා.

ඒ, අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ඉදිරියේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති දිවුරුම් දීමේ උත්සවයේදියි.

සිය ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් ද සිදු කරනු ලැබුවා.

WhatsApp Group

Skip to content