කිසිවෙකුටත් අන්තවාදය සහ ජාතිවාදය ව්‍යාප්ත කිරීමට අවසරයක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

සමගි වනිතා බලවේගයේ මඩකලපුව දිස්ත්‍රික් සමුළුව අමතමිනුයි විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ.

https://www.vnews.lk/storage/2024/04/SAJITH-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content