ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු මේ දිනවල සිදුකෙරෙමින් පවතිනවා .

පැෆ්රල් සිංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ අනන්‍යතාව තහවුරු කළ හැකි නම් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොතිබීම ඡන්දය භාවිතයට බරපතළ බාධාවක් නොවන බවයි.

එමෙන්ම ජනාධිපතිවරණයට අදාළව එළඹෙන සෙනසුරාදා දිනය විශේෂ දිනයක් ලෙස සලකා නිල ඡන්ද පත්‍රිකා බෙදාහැරීම සිදුකරන බව ද මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

WhatsApp Group

Skip to content