වර්ජනයේ යෙදී සිටින විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති සමඟ අද දින සාකච්ඡා කරන බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාඝවන් මහතා පවසනවා.

ඒ අනුව මේ සම්බන්ධයෙන් හොඳම විසඳුම ලබා දීමට ආණ්ඩුව බලාපොරොත්තු වන බවයි ඔහු සඳහන් කළේ.

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩල වෘත්තීය සමිති වර්ජනයේ යෙදී සිටිනවා

WhatsApp Group

Skip to content