වෑන් රථයක් හා පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අද පස්වරුවේ මාරක අනතුරක් සිදුවී තිබෙනවා .

එම අනතුරෙන් එකම පවුලේ තිදෙනෙකු මියගොස් ඇති බවද වාර්තා වනවා .

බිබිල – මහියංගනය ප්‍රධාන මාර්ගයේ වෑගම ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී තිබෙනවා .

WhatsApp Group

Skip to content