අධික උණුසුමෙන් දකුණු දිග යුරෝපයේ ජනතාව පීඩාවට පත්ව සිටිනවා.

මේ දිනවල යුරෝපයේ මෙන්ම ඊසාන දිග අප්‍රිකාවේ රටවල් රැසකට අධික උෂ්ණත්වයක් බලපා තිබෙනවා.

ඉතාලිය , ස්පාඤ්ඤය, ප්‍රංශය , ග්‍රීසිය , ක්‍රෝඒෂියාව හා තුර්කිය යන රටවලටයි එය දැඩිව බලපා ඇත්තේ.

ඉතාලියේ රෝමය හා ෆ්ලෝරන්ස් යන නගරවල උෂ්ණත්වයේ ඉහළම අගය ලෙස සෙල්සියස් අංශක 48.8 ක් වාර්තා වුණා.

WhatsApp Group

Skip to content