අධිවේගී මාර්ගවල වාර්ෂික ලාභය බිලියන 5ක් වන අතර නොපියවූ ණය ප්‍රමාණය බිලියන 800ක් වන බව මාර්ග සංවර්ධන අධිකාරිය සහ මහා භාණ්ඩාගාරය සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන අවස්ථාවට එක්වෙමින් ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම මෙම ණය ගෙවා දැමීමට හැකිවන පරිදි 100%ක්‌ රජය සතු සහස්යා ඉන්වෙස්ට්මන්ට් සමාගම වෙත අධිවේගී මාර්ග පද්ධතිය සහ එහි වත්කම් පවරා දෙන බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළේය.

WhatsApp Group

Skip to content