මැලේසියාවේ අධිවේගී මාර්ගයකට පෞද්ගලික ජෙට් යානයක් කඩා වැටීමෙන් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම ජෙට් යානය ගොඩබෑමට උත්සහ කිරීමේදී යතුරු පැදියක සහ මෝටර් රථයක ගැටීමෙන් යානය අනතුට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

එහිදී ජෙට් යානයේ සිටි පුද්ගලයන් 8 දෙනෙකු සහ අධිවේගී මාර්ගයේ සිටි පුද්ගලයන් දෙදෙනෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගුවන් ගමන් පාලන කුළුණේ සම්බන්ධනා නැතිවීම හේතුවෙන් මෙම ජෙට් යානය අනතුරට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

WhatsApp Group

Skip to content