අධිවේගි මාර්ගවල අය කරන ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

නඩත්තු වියදම් ඉහළ යාම සැලකිල්ලට ගනිමින් එම තීරණය ගත් බවයි මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවේ.

කෙසේ වෙතත් ඉතා සු`ඵ මට්ටමකින් ගාස්තු ඉහළ දැමීම සිදු කරන බවත් එම අධිකාරිය සදහන් කළා.

එමෙන්ම නව ගාස්තු සංශෝධන මෙතෙක් සිදු කර අවසන් නොමැති බව ද මාර්ග සංවර්ධන අධිකාරිය පැවසුවා.

WhatsApp Group

Skip to content