රටතුල ඇති අධි ආරක්ෂිත කලාප ඉවත් කිරීමට පියාවර ගත යුතු බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පවසනවා.

ඇය සඳහන් කරන්නේ සංචාරකයින් බහුලව ගැවසෙන කොළඹ වැනි ප්‍රදේශයන්හි අධි ආරක්ෂක කලාප පැවතීම හේතුවෙන් සංචාරකයින් පිඩාවට පත් වන බවයි.

කොළඹ පැවතී මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරිය මෙම අදහස් පල කලා.

https://www.vnews.lk/storage/2023/10/DIANA-GAMAGE-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content