පවතින අධ්‍යාපන ක්‍රමයට ජාතික මට්ටමෙන් සහ ප්‍රාදේශීය මට්ටමෙන් දේශපාලනඥයින් මැදිහත් වීම නුසුදුසු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඒ මහතා මේ බව කියා සිටියේ කොළඹ පැවති උත්සවයකට එක්වෙමිනුයි.

WhatsApp Group

Skip to content