නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ අද (23) එළවලු කිලෝ 1ක මිල ගණන් පිළිබඳ තොරතුරු නිකුත් වී තිබෙනවා.

කැරට් කිලෝවක මිල රුපියල් 240ක් වන අතර, බෝංචි ද කිලෝවක මිල රුපියල් 240ක් ලෙසයි සටහන් වී ඇත්තේ.

එමෙන්ම වට්ටක්කා කිලෝවක මිල රුපියල් 280ක් වන අතර, තක්කාලි කිලෝවක මිල රුපියල් 240ක් ලෙසයි සඳහන් වන්නේ.

WhatsApp Group

Skip to content