අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවට අද සිට විශේෂ බස්රථ සේවාවක් ආරම්භ කරන බව ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා පවසනවා.
ඒ අනුව ඒ සඳහ බස්රථ 1000ක් එක් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.
මේ අතර සාමාන්‍ය දුම්රිය ගමන්වාර හැර විශේෂ දුම්රිය 12 ක් ධාවනයට එක් කිරීමට කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොලගේ මහතා සඳහන් කළා.

WhatsApp Group

Skip to content