අද සහ හෙට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

බස්නාහිර පළාත කේන්ද්‍රකර ගනිමින් මෙය ක්‍රියාත්මක වන බවයි එම ඒකකය සදහන් කළේ.

පසුගියදිනවල පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමග ඇතිවු ගංවතුර හේතුවෙන් ඩෙංගු මදුරුවන් බෝවීම අවම කිරීම මෙහි අරමුණ වී තිබෙනවා.

මෙම වසරේ පළමු මාස කිහිපය තුළ ඩෙංගු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කළ බව ද ජාතික ඩෙංගු මර්දන එකකය සදහන් කළේ.

WhatsApp Group

Skip to content