බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල හෙට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කෙසේ වෙතත් දිවයිනේ අනිකුත් ප්‍රදේශවල වියළි කාලගුණික තත්ත්වයක් තවදුරටත් අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා කියා සිටියේ.

https://www.vnews.lk/storage/2024/03/ATHULA-KARUNANAYAKE-EDIT-02.mp3?_=1

WhatsApp Group

Skip to content