බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා .
ඒ අනුව ඇතැම් ප්‍රදේශ වලට මිලි මීටර 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකියි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලේ බදුල්ල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල සවස හෝ රාත්‍රීයේදී වැසි ඇති විය හැකි බවයි.
දිවයින තුල සුළගේ වේගය පැයට කිලෝමීටර 30ත් 40ත් අතර අගයක් ගනු ඇති .

WhatsApp Group

Skip to content