සක්රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වේ.
සබරගමුව පළාතේත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවල මි.මී. 50ක පමණ තරමක තද වැසි ඇතිවිය හැක.
බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.
මධ්යම කදුකරයේ බටහිර බෑවුම් ප්ර දේශවල සහ උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත් ත්රිකුණාමලය, මොණරාගල සහ හම්බන්තොට දිස්ත්රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (50-60)ක පමණ තද සුළං ඇතිවිය හැක.
දිවයිනේ සෙසු ප්ර දේශවල විටින් විට හමන පැකි.මී. (30-40)ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

WhatsApp Group

Skip to content