පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස් වීමට නියමිතව තිබෙනවා.

අද දිනයේදී පෙරවරු 09.30 සිට 10.30 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සදහා යොමු කිරීමටයි වෙන් කර ඇත්තේ.

අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා කාලය විරුද්ධ පාර්ශවය ගෙනෙන යෝජනාවකට අනුව වර්තමාන වතු ප්‍රජාව මුහුණදෙන සමාජ – ආර්ථික ගැටලු පිළිබද කල් තැබීමේ විවාදය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

 

WhatsApp Group

Skip to content