මේ මස අවසානය වන තෙක් සවස් කාලයේ තද සුළං සමග වැසි පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා .

එහි අධ්‍යක්ෂ අතුල කරුණානායක මහතා සඳහන් කළේ, අද දිනයේත් බස්නාහිර, මධ්‍යම, සබරගමුව, වයඹ සහ ඌව පළාත්වලට මෙන්ම ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 75ක පමණ තද වැසි ඇතිවිය හැකි බවයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම හා ඌව පළාත්වල උදෑසන කාලයේ මීදුම් තත්ත්වයක් ද හටගත හැකි බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ .

https://www.vnews.lk/storage/2023/11/ATHULA-KARUNANAYAKA-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content