දිවයිනෙ ප්‍රදේශ කිහිපයක අද දිනය තුළ ද තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර , සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වල වැසිවාර කිහිපයක් ඇති විය හැකි බවයි කාලගුණ නිවේදනයේ දැක්වෙන්නේ.

ඇතැම් ප්‍රදේශවලට මිලි මීටර 50ක පමණ තරමක තද වැසි අපේක්ෂා කරනු ඇති.

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මෙරිල් මෙන්ඩිස් මහතා මේ සමබන්ධයෙන් අදහස් පල කළා.

https://www.vnews.lk/storage/2023/09/MERIL-MENDIS-EDIT-.mp3?_=1

WhatsApp Group

Skip to content