රඹුක්කන සිට කොළඹ කොටුව බලා ධාවනයවන දුම්රියක් කාර්මික දෝෂයකට ලක්ව තිබෙනවා.

එම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාදයක් ඇතිවී තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

කාර්මික දෝෂයකට ලක් වූ දුම්රිය යලි යතා තත්වයට ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන බවයි දුමරිය පාලක මැදිරිය සදහන් කලේ.

WhatsApp Group

Skip to content