පළාත් පාලන මැතිවරණයේදී දිස්ත්‍රික්ක කීපයක් සඳහා අත ලකුණින් තරඟ කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඊයේ රාත්‍රියේ පැවති සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා.

ඒ අනුව උතුරු නැගෙනහිර පළාත් සභා පොළොන්නරුව දිස්ත්‍රික්කයට අත ලකුණින් තරඟ කිරීමටයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත්තේ.

එමෙන්ම කොළඹ, පුත්තලම, කුරුණෑගල, හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහා හෙලිකොප්ටරය ලකුණින් තරඟ කිරීමටත් තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා.

https://www.vnews.lk/storage/2023/01/DAYASIRI-JAYASEKARA-EDIT-.mp3?_=1

මේ අතර නිදහස් ජනතා සන්ධානය දෙකඩ වී ඇති බව ප්‍රකාශ කළද එවැන්නක් සිදුව නොමැති බව එහි සාමාජික විමල් වීරවංශ මහතා පැවසුවා.

https://www.vnews.lk/storage/2023/01/WIMAL-WEERAWANSHA-EDIT-.mp3?_=2

WhatsApp Group

Skip to content