ජනාධිපති කාර්ය මණ්ඩලයට තවත් පිරිසක් බඳවා ගනිමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ අත්සනින් යුතුව මෙය නිකුත් කර ඇති බව සදහන්.

ඒ අනුව ජනාධිපති ජේ්‍යෂ්ඨ සහකාර ලේකම්වරුන්, ජනාධිපති සහකාර ලේකම්වරුන්, පූර්ණ කාලීන අධ්‍යක්ෂවරුන්, ගණකාධිකාරිවරුන් සහ මූල්‍ය නිලධාරින් පිරිසක් පත් කළ පිරිසට ඇතුලත් වනවා.

 

WhatsApp Group

Skip to content