තවත් අත්‍යවශ්‍ය භාණ්ඩ 300ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා .

සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා .

වැඩිදුරටත් ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඉදිරි සතියේදී මෙලෙස භාණ්ඩ වර්ග 300 ක ආනයන සීමා ලිහිල් කිරීමට පියවර ගැනීමට නියමිත බවයි .

WhatsApp Group

Skip to content