අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කිරීමට ලංකා සතොස ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව මුං ඇට කිලෝවක් රුපියල් 60කින් , කඩල කිලෝවක් රුපියල් 12කින් මිල අඩු කළ බවයි සතොස ආයතනය නිවේදනය කළේ.

එමෙන්ම වියලි මිරිස් සහ දුඹුරු සීනි කිලෝවක් රුපියල් 05 කින් මිල අඩු කර තිබෙනවා.

මහජනතාවට සහන සැපයීමේ අරමුණින් මෙම මිල අඩු කිරීම සිදුකළ බවයි ලංකා සතොස ආයතනය සඳහන් කළේ.

WhatsApp Group

Skip to content