අන්තනගලු ඔය ද්‍රෝණිය ඇතුළු ගංගා කිහිපයකට නිකුත් කර ඇති ගංවතුර අනතුරු ඇගවීම තවදුරටත් බලාත්මක වනවා.

මේ පිළිබද අවධානයෙන් සිටින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙන්නේ.

අත්තනගලු ඔයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට අධික වැසි ලැබීම හේතුවෙන් ඒ අවට ප්‍රදේශවල ජලය රැදී පවතිනවා.

මේ හේතුවෙන් ඒ අවට මාර්ග සහ කුඹුරු ජලයෙන් යටවී ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content